22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපාතාල විශේෂ මෙහෙයුමෙන් පාතාල කල්ලි සාමාජිකයින් 03 ක් අල්ලයි.

පාතාල විශේෂ මෙහෙයුමෙන් පාතාල කල්ලි සාමාජිකයින් 03 ක් අල්ලයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්ත දිනුක යන අයගේ කල්ලියේ සාමාජිකයෙකු වන අංක 10/02/ඒ, සර්ෆන්ටයින් පාර, බොරැල්ල කොළඹ 08 ලිපිනයේ පදිංචි විදානදූරගේ තරිදු රුවන් කුමාර යන සැකකරු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ කණ්ඩායමේ පො.ප අත්තනායක ඇතුලු කණ්ඩායම විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය 6550mg සමග අත්අඩංගුවට ගෙන CCD වෙත ඉදිරිපත් කර ඇත.

කංජිපාන ඉම්රාන්ගේ කංඩායමේ නො:334/9A, ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ලිපිනයේ පදිංචි අහමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් (ගෝඩා රිස්වාන්) යන අය (19) හෙරොයින් මිලි ග්‍රෑම් 6400 ක් සමග සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කණ්ඩායමේ පො.ප ප්‍රදීප් එදිරිවීර ඇතුලු නිළධාරීන් කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ කණ්ඩායමේ උ.පො.ප ලක්මල් ඇතුළු නිළධාරීන් පුකුඩි කන්නාගේ ගෝලයකු වන මුණවිර අරච්චිලගේ සුසන්ත යන අය පැය 2010 ට කජිමා වත්ත ක්‍රීඩාංගනය අසලදි අයිස් මත්ද්‍රව්‍ය 6620mg සමග අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments