22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්නාවලපිටියේ පාසල් සිසුවියකට කොවිඩ්

නාවලපිටියේ පාසල් සිසුවියකට කොවිඩ්

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

පීසීආර් පරීක්ෂණයෙන් සිසුවිය ආසාදිත බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඇය පැනිදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.

නාවලපිටිය නගරයේ වෙළෙඳසැළක සේවය කළ ආසාදිත පුද්ගලයෙකුගේ දියණියට මෙලෙස ‍කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

පාසල් සිසුවියට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඇයගේ පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments