21.3 C
Sri Lanka
Tuesday, August 19, 2025
Homeදේශීය පුවත්ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡා සාර්ථකයි. රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡා සාර්ථකයි. රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

කොළඹ වික්‍රමපාල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් ලෝක බැංකුවේත් වසර මැද ස්ප්‍රින් සමුළුව පසුගියදා අවසන් වුණා විශේෂයෙන්ම ගෝලීය ආර්ථික තත්ත්වය පිළිබඳව සහ රටවල්වලට ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳවත් අභියෝගාත්මක තත්ත්වයන් පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළා අදහස් හුවමාරු වුණා අනාගතයේදී නැවත ආර්ථික අර්බුදයක් තුළදී රටවල් වලට මුහුණ පෑමට තිබෙන තත්ත්වය අවම කිරීම සඳහා ගත යුතු තීරණ ගැනත් දීර්ඝව සාකච්ඡා කළා. එහිදී ශ්‍රී ලංකාවට වැදගත් වුණේ දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග වැඩසටහනකට ඇතුළත් වෙලා තිබෙනවා වැඩසටහනේ මේ වන විට වාරික දෙකක් ලබාගෙන තිබෙනවා තුන්වන වාරිකය ලබා ගැනීම වෙනුවෙන් මේ දිනවල කටයුතු සිදු වෙනවා ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා පිළිබඳවත් අපි සාකච්ඡා කළා ඉදිරියේදී රටේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සාකච්ඡා කීපයක් පැවැත්තුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ දැනට ඉතා අසීරු කාල පරිච්ඡේදයක් පසු කරලා ආර්ථිකය ස්ථාවර කරගෙන ආර්ථිකය වර්ධනය වීමේ තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ඇති කරගත්ත ජයග්‍රහණ ආපසු ඇහැරවීම තුල වග බලා ගැනීම පිළිබඳව දීර්ඝව ඔවුන් අදහස් දැක්වීම සිදු කළා මේ වන විට දෙවැනි සමාලෝචනය අවසන් වෙලා තුන්වන වාරිකය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත අපේ යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු කරනවා ජූලි මාසයේදී ඒ තත්ත්වය කාර්ය මණ්ඩලය ඉදිරිපත් කරයි ද්වීපාර්ශ්වික ණය හිමියන් සමග අවබෝධතා ඇවිත්ති කරගෙන තිබෙනවා ඒකඟතා අවබෝධතා ගිවිසුම් වලට පරිවර්තනය කිරීම ගැන සාකච්ඡා කළා ඒ කඩිනමින් කිරීමේ අවශ්‍යතාවයත් ඒ හා සම්බන්ධ ප්‍රධාන පාර්ශවයක කතා කරන්නත් කටයුතු කළා.අවබෝධතා ගිවිසුම් බවට පරිවර්තනය කිරීමේ කටයුත්ත ඉක්මනින් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.ඒ කාල පරිච්ඡේදය තුළ විවිධ ප්‍රවෘත්ති නිර්මාණය වුණා
බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කළා බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා අතිශයින්ම දේශපාලනීකරණය වෙනවා මම දැක්කා අපේ රටේ අපේ රටේ ඉතාම සංවේදී තොරතුරු එකඟතාවයකට පැමිණීමට පෙර බලාපොරොත්තු වෙච්ච කණ්ඩායම හිටිය රජය නිරන්තරයෙන්මට පෙර පාර්ලිමේන්තුවේදීත් ඔවුන්ට ලබා දෙන්න කියලා එකඟතාවලට එන්නත් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේදී මේ දේවල් වෙන්නේ කොහොමද කියලා අහන්න ගිය අය හොඳටම දන්නවා ඒ තත්ත්වයන් පිළිබඳව මොවුන් දේශපාලනික අරමුණෙන් තමයි මේවා ගැන ඉක්මනට තොරතුරු අවශ්‍යයි කිව්වේ.ණය ප්‍රතිරෝ ගතකරණය වෙනුවෙන් විනිවිද භාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සෑම අවස්ථාවකම සාකච්ඡා කළා ඔවුන් ඉතා අගය කිරීමට ලක් කළා. ශ්‍රී ලංකාවේ විනිවිදභාවය කියන කාරණාවේ ණය ප්‍රතිව ගතකරණයේ දී මීට වඩා බලාපොරොත්තු විනිවිද භාවය මොකක්ද කියලා මම දන්නේ නෑ සංවේදී කරුණු එකඟතාවයකට පැමිණීමට පෙර වෙළඳපලට නිකුත් කිරීමෙන් වැළකිලා අපි කටයුතු කළා
මේ වනවිට නිල ණය හිමියන්ගේ කමිටු සමග සාකච්ඡා කළා කොහොමද මේ එකඟතා ටික අවබෝධතා ගිවිසුම් බවට පරිවර්තනය කරගන්නේ කියලා අපි කතා කළා ණය ප්‍රතිව්ව ගතකරණය පිළිබඳව අවාසනාවන්ත ආකාරයට දේශපාලන බිල්ලෙක් සාමාන්‍ය පරිදි මවල තිබෙනවා දේශපාලන බිල්ල මැවීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව නැවත අවිනිශ්චිතභාවයක් ඇති කිරීම මේ අවිනිශ්චිත භාවය ඇති කිරීම තුළින් වාසියක් ඒ අයට එනවට වඩා සමස්ත ජනතාවගේ මිලියන 22කගේ බලාපොරොත්තු සුන් වන පරිසරයක් නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ කරනවා. අපේ වාණිජ ණය හිමියන් සමග ද සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් විශ්වාස කරනවා අපිට ලබන මාසේ වෙද්දී අපි යෝජනාවලිය ඉදිරිපත් කරන්න අවශ්‍ය සියලු කාරණා සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් තියෙයි කියලා අපි හිතනවා මෙහිදී ඉතා වැදගත් වෙන්නේ අපි නිරන්තරයෙන්ම මතු කරපු කාරණය තමයි රජය හැර මේ රට ස්ථාවර කරන්න නත උත්සාහය සහ මේ රට ස්ථාවර කරන්න ගත්ත අසීරු තීන්දු තීරණවල ප්‍රථිපල අද රටට ලැබෙමින් පවතිනවා. මෙය තවදුරටත් ස්ථාවර වීමට තවත් කාල පරිච්ඡේදයක් ගත වේවි මේ ගත ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යෑම තමයි නිරන්තරයෙන්ම මේ සාකච්ඡාවේදී මතු වෙච්ච කාරණය මේ වැඩසටහනේ නිහාට ගිහිල්ලා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ආර්ථික ක්‍රියාවලිය තුළ වෙනස් නොවන මේ සිදු කරන ප්‍රතිසංස්කරණ වල ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑම සඳහා අරගෙන යෑමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ නීති පද්ධතිය පිළිබඳවත් ජාත්‍යන්තර මූලය අරමුදලත් අනෙකුත් පාර්ශවත් ලෝක බැංකුවත් හැමෝම බහු පාර්ශව මූල්‍යායතන හිතවත් රටවල් සියල්ල ප්‍රසාදය පළ කරලා තිබෙනවා
නැවත ආර්ථිකය වර්ධනය වීම හා ස්ථාවරවීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ විනිවිද භාවය ආරක්ෂා කරලා කැපකිරීම් සිදුකරලා ඉලක්ක සහගත වැඩපිළිවෙලකට ජනාධිපතිතුමා විසින් නායකත්වය ලබා දීලා තිබෙනවා
ජාත්‍යන්තර මූලය අරමුදල ඔවුන්ගේ නිලධාරීන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡාවලට නිරන්තරයෙන්ම මැදිහත් වීම පිළිබඳව අපේ විරෝධතාවයක් අපි පළ කරේත් නැහැ ඒක හොඳට අර්ථයක් ගැන අපි දකින්නේ මෙහි වැදගත් වැනි විරෝධ පක්ෂය මොන ආකාරයේ සාකච්ඡා ජාත්‍යන්තර මූලය අරමුදලත් එක්ක සාකච්ඡා කළත් ඔවුන්ගේ තත්ත්වය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මැදිහත් වෙලා ශ්‍රී ලංකාවට සහයෝගය දක්වලා මේ ගෙනාපු ස්ථාවරත්වයට පාදක වෙච්ච කාරණා වෙනස් කරන්න විපක්ෂය අනිත් සියලු කණ්ඩායම බලාපොරොත්තු වෙනවා මේ වෙනස් නොවී ගැන සාකච්ඡා කරන්නේ රජයත් ජනාධිපතිතුමත් පමණයි
නමුත් විපක්ෂයේ උත්සාහ කරන්නේ නිරන්තරයෙන්ම අදහස් දක්වන්නේ නැවතත් මේ තත්ත්වය අර්බුදයකට ගෙනියන්න පුළුවන් දේ ගැනයි විපක්ෂය උත්සාහ කරන්නේ
අපි කාර්තු හයක් ඒක දිගට ඍණ ආර්ථික වර්ධන වේගයක් තිබිලා 2023 අවුරුද්දේ තුනනි කාර්තුව හතරවෙනි කාර්තුව තුළ සියයට හතරයි දශම පහක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරපු රටක් .
මේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරගන්න පුළුවන් වෙනවා මේ අවුරුද්දේ අපි ලබා ගන්න ආර්ථික ප්‍රගතිය තුළ අපි කොතෙත් දුරට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවද කියන කාරණාවද තුළ පමණයි අපි මේ ගෙන යන වැඩපිළිවෙළ ගැන නැවත සිතා බැලීමක් කරන්න පුළුවන් වෙන්නේ. නැවත ආපසු හැරීමක් මේ වැඩසටහන් තුළ අපි දකින්නේ නෑ ජනතාවට පදනම් විරහිත බලාපොරොත්තු ලබා දෙනවා නම් මේවා නවතී වැඩසටහන නවතයි කියලා ඔවුන් බරපතල තැනකට කිසිම රටක් අපිට සහයෝගය නොදක්වන තැනට රට තල්ලු කරලා දාන එක ජනතාව තල්ලු කරලා දාන එක තමයි ඒ වැනි දේශපාලකයින් කරන්න උත්සාහ කරන්නේ. වැරදි සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවලට නැවත ගමන් කළ අපි නැවත කඩා වැටීමකට ලක්වුනොත් හිස එසවීමක් පිළිබඳව වර්ෂ ගණනාවක් කාලයක් අපිට බලාපොරොත්තුවෙන් ඉන්න වෙයි. රට ආර්ථිකමය වශයෙන් කළමනාකරණයේදී පරිස්සම් විය යුතුයි
සංචාරක ව්‍යාපාරය අද නැගලා තියෙනවා නමුත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඊට සාපේක්ෂව උදව්වක් අවශ්‍ය වෙන්න ඕනේ ආසියානු සංවර්ධන බැංකුව එක්ක එකතුවෙලා අපි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අපි උදව් දෙන්න බලාපොරොත්තු වෙනවා කෘෂිකර්මාන්තයටත් අපි උදව් දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ශක්තිමත් වන තත්ත්වය තමන්ගේ දේශපාලන බලපෑමට සෘණාත්මකව බලපායි කියලා හිතන මේ කට්ටිය පිළිගත හැකි වැඩසටහනක් ඉදිරිපත් කිරීමෙන් වැළකිලා ඉඳලා හිස් අදහස් ප්‍රකාශ කිරීමක් කරනවා මේ වෙනස්වීම් සහ අලුතින් එකතු කරනවා කියන කාරණා පිළිබඳව හිස් අදහස් හුදෙක් වාක්‍යමය වශයෙන් කියවන ප්‍රකාශ විතරයි ඔවුන් කරන්නේ
රජය හැර අදහස් දක්වන සියලු දෙනා තුළම ගැබ්වෙලා තියෙන කාරණයක් තමයි imf එකත් එක්ක වැඩ කරන් නැතුව අපිට කටයුතු කරන්න පුළුවන් කියලා ජාත්‍යන්තර මූල්‍ය අර මුදල සහ ජාත්‍යන්තරය ගැන කතා නොකර අපිට පුළුවන්ද තනිව ඉදිරියට යන්න අපි ජාත්‍යන්තරයත් එක්ක අත්වැල් බැඳගෙන යා යුතුයි වෙන කිසිම වර්ෂයක නොලද සහයෝගයක් අපි ආයතන මිත්‍ර රටවල් මේ හැමෝම අපට ලබා දුන්නා.
ගරු ජනාධිපතිතුමා මේ වනවිට ප්‍රකාශ කරලා තිබෙනවා නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් අපේ රටේ තිබිය යුතුයි කියලා. විවිධ රටවල් එක්ක අපි නිදහස් වෙළඳ ගිවිසුම් වලට යන්න බලාපොරොත්තු වෙනවා තායිලන්තය චීනය ඉන්දියාව එක්ක අපි මේ වගේ ගිවිසුම් වලට යනවා
වාහන ආනයන සීමාවක් තිබෙනවා නම් රටේ තියෙන ආර්ථික අර්බුදය තුළ පුද්ගලික ආනයනයට පමණයි මේ වාහන ආනයන සීමාව ආර්ථික ශක්තිමත් වීම තුළ සලකා බැලීමට කටයුතු කරනවා.
වාහන ගෙන්වන එක ගැනත් සාකච්ඡාවේ සිදුවෙමින් පවතිනවා ආර්ථිකයට බලපෑමක් ඇති නොවන ආකාරයට ආර්ථික ප්‍රමුඛතා හඳුනාගෙන සීමා ලිහිල් කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments