25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPමැයි දිනයට ඩ්‍රෝන කැමරා භාවිතය නිසි අවසරයකින් කළ යුතුයි. ශ්‍රී ලංකා පොලිසිය.

මැයි දිනයට ඩ්‍රෝන කැමරා භාවිතය නිසි අවසරයකින් කළ යුතුයි. ශ්‍රී ලංකා පොලිසිය.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයිදින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම නිසි අවසරයකින් යුතුවයි. ශ්‍රී ලංකා පොලිසිය.

ඒ අනුව කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි ,රැලි හා සැමරුම් උත්සව ආදිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීම් කටයුතු සිදු කරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබාගත යුතුය. අනවසරයෙන් මැයි දින ඩ්‍රෝන කැමරා ගත කිරීම තහනම්වේ.

අනවසරයෙන් ඩ්‍රෝන කැමරා භාවිතා කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යානු කූල ව කටයුතු
කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments