22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මහජන චීන සමූහ ආණ්ඩුවේ 75 වැනි ජාතික සංවත්සරය සැමරේ....

මහජන චීන සමූහ ආණ්ඩුවේ 75 වැනි ජාතික සංවත්සරය සැමරේ….

මහජන චීන සමූහ ආණ්ඩුවේ 75 වැනි ජාතික සංවත්සරය සැමරීම අරඹමින් ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සංවිධානය කරන චීන ඡායාරූප, අත්කම්, කලා භාණ්ඩ දෙදින ප්‍රදර්ශනය (9) කොළොඹ 7 මහජන පුස්තකාල ප්‍රදර්ශන ශාලාවේදී උත්සවාකාරයෙන් වීවෘ කෙරිණි

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න මහතාද, ගෞරවණීය අමුත්තා ලෙස චීන තානාපති කාර්යාලයේ උසස් නිලධාරිණියක් හා තවත් නිලධාරින්ද ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ ඉහල නිලධාරින්ද සාමාජික සාමාජිකාවන්ද එක්ව සිටි අතර මෙය නැරඹීමට පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමව්පියන්ද එක්ව සිටින අයුරු මෙහි දැක්වේ. ඔක්තොම්බර් (01) දාට යෙදෙන මහජන චීන සමූහ ආණ්ඩවේ 75වන සංවත්සරය සැමරීම වෙනුවෙන් තවත් උත්සව රැසක් සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments