29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ සියලු දිසාපතිවරු දැනුවත් කළා-රාජ්‍ය ඇමැති ප්‍රමිත බන්ඩාර...

ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ සියලු දිසාපතිවරු දැනුවත් කළා-රාජ්‍ය ඇමැති ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන්

කොළඹ වික්‍රමපාල

සියලුම දිසාපතිවරු සහ අදාල සමග පැවති සාකච්ඡාවේදී ගත යුතු තීරණ පිළිබඳ දැනුවත් කරා ඒ අනුව දිසාපතිවරු ගොඩනැගිලි පර්‍යෙශන පලාත් පලන අයතන වලට අවශ්‍ය නිර්දේශ ලබා දුන්නා

ඊයේ දිනය වන විට පුත්තලම පවුල් 340 පුද්ගලයන් 1000 වැඩියෙන් අපදා මධ්‍යස්ථාන 10 රදවා පහසුකම් ලබා දෙන්න දිනයේ කටයුතු කරා

අද එම සන්කයාව ඉහළ ගොස් තියෙනවා ඒ අනුව පවුල් 8700 පුද්ගලයන් 32000 අදික පිරිසක් ආපදා මධ්‍යස්ථාන දහයට අමතරව තවත් අපදා මද්‍යස්තාන හතරක් නැවත සකස් කර රදවා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරා

මෙම ස්ථානවල රඳවා සිටින අයහට විශේෂයෙන් ගැබිණි මාතාවන්ට සහ රෝගී තත්ත්වයන් වල සිටින පුද්ගලයින්ට අවශ්‍ය කරන ඖෂධ සහ අනෙකුත් පහසුකම් ලබාදීමට කටයුතු කරනවා

ගොඩනැගිලි පර්යේෂණ ආදයතනයේ නිලධාරීන් විසින් නාය යන ප්‍රදේශ හදුනාගෙන අවසන් ඔවුන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ අනුව කටයුතු කරනවා

පුත්තලම සියලුම පාසල් වසා දමා තියෙනවා ජනතාව දැනුවත් කරමින් ලබා දෙන නිර්දේශ හා ජනතාව දනුවත් කරන ආයතන වන කාලගුන දෙපාර්තමේන්තුව ගොඩනැගිලි පර්යේෂණ ආයතන වැනි අනතූරු අගවන මද්‍යස්තාන ලබා දෙන පණිවිඩ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments