26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ හඳුන්වාදීම සඳහා ගිවිසුම් අත්සන්...

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ හඳුන්වාදීම සඳහා ගිවිසුම් අත්සන් කරයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර 5,000,000 ක් මිල දී ගැනීම සඳහා M/s Thales DIS Finland OY & Just In Time Technologies (Pvt.) Ltd ආයතනය සමඟ පසුගිය දින මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ගිවිසුම්ගත වන ලදි.

ජීවමිතික දත්ත ඇතුලත් විදේශ ගමන් බලපත්‍රයක් පුද්ගලයන් සතුව තිබීමෙන් රටකින් රටකට ගමන් කිරීමේ දී වඩාත් නිවැරදිව හා වේගවත්ව පුද්ගලයන් හඳුනාගත හැකි වීම තුළින් බාධාවකින් තොරව පහසුවෙන් රටකට ඇතුල් වීමට පුද්ගලයින්ට හැකි වේ.

ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර තිබීම විසා ලබා ගැනීමේ ක්‍රියාවලිය ද වේගවත් කරයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments