මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක
කොළඹ වික්‍රමපාල
ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිස් හතර එක වගන්තිය ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දින නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විශේෂ රාජ්‍ය සමාවක් හිමිවෙලා තිබෙනවා
මේ රාජ්‍ය සමාව සඳහා ගත කරන ලද එක් වර්ෂයක් වෙනුවෙන් සති එකක සමා කාලයකුත් දැනට දඩ මත සිටින රැඳවියන්ගේ දඩය අහෝසි කිරීමත් කරනු ලැබුවා.
ඒ අනුව මෙවර වෙසක් පුර පසළොස්වක දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 278 දෙනෙකු බන්ධනාගාර විසි අටකින් නිදහස් කිරීමට නියමිතව තිබෙනවා මහර බන්ධනාගාරයෙන් රැඳවියන් තිස් හත් දෙනෙකුත් කෑගල්ල බන්ධනාගාරයෙන් රැඳවියන් විසි නව දෙනෙකුත් වාරියපොළ බන්ධනාගාරයෙන් රැඳවියන් විසි හතකුත් වැලිකඩ බන්ධනාගාරයෙන් පහලොස් දෙනෙකුත් ලෙස පිරිමි රැඳවියන් දෙසිය හැටඅටකුත් කාන්තා රැඳවියන් දහ දෙනෙකුත් වෙසක් පුර පසළොස්වක පොහෝ දින බන්ධනාගාරවලින් මුදා හැරීමට නියමිතව තිබෙනවා .
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමට විවෘත අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා open visit පෝය දින යෙදී ඇති 23 දිනක් 24 දිනත් බන්ධනාගාර රැඳවියන්ගේ අමුත්තන් හට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා මේ අවස්ථාව විවෘත වෙලා තිබෙනවා මේ දින දෙකේ පෙරවරු නමය සිට පස්වරු හතර දක්වා කාලය තුළ අමුත්තන් බැලීමට වෙන්කර තිබෙනවා බන්ධනාගාර රැඳවියන් බැලීමට එන අමුත්තන්ට ඔවුන්ගේ ඥාතීන්ට ඒක රැඳවිය වෙනුවෙන් සරිලන ප්‍රමාණයේ ආහාර පාර්සලයක් රස කැවිලි පාර්සලයක් සහ සනීපාරක්ෂක පාර සලයක් රැගැනීමට අපි අවස්ථාව ලබා දී තිබෙනවා මේ දින දෙක තුළ බන්ධනාගාරයේ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඒක බද්ධව සිදු කරනු ලබනවා
විශේෂයෙන් මහජනතාවට මතක් කරන්න කැමති මෙම බන්ධනාගාර රඳවියන් බැලීමට පැමිණීමේදී කිසිම තහනම් ද්‍රව්‍යක් බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන එන්න එපා ඒ සඳහා විශේෂ ආරක්ෂකවැඩපිළිවෙලක්ද මේ සඳහා ක්‍රියාත්මක වෙනවා .
මෙවර 2024 වෙසක් පුරපසළොස්වක පොහොය දිනයේ සෑම බන්ධනාගාරයකම විශේෂ වැඩසටහන් ගණනාවක් පවත්වනවා එහිදී කොළඹ කේන්ද්‍ර කරගෙන කොළඹ බන්දනාගාර පරිශ්‍රයේදී අපි සියලුම බන්ධනාගාර ආයතන නියෝජනය කරමින් වෙසක් කලාපයක් පවත්වනු ලබනවා බදනාගාර පරිශ්‍රය ඉදිරිපිට බේස්ලයින් පාරේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමාගේ උපදෙස් මත බන්ධනාගාර බෞද්ධ සංගමය විසින් මෙය සිදු කරනවා මේ වෙසක් කලාපය එළඹෙන 23 24 25 තෙදින තුළ විසි තුන්වෙනිදා පෝය පෝයදා පස්වරු හතට මෙය විවෘත කරනවා විෂය බර අමති රාජය ඇමති සහ ලේකම්තුමා විසින් මේ වෙසක් කලාපය විවෘත කිරීමට නියමිතයි .
වෙසක් කලාපයට සමගාමීව විසි තුන්වෙනි දින බන්ධනාගාරයේ මහා බද්දන්සලක් පැවැත්වෙනවා පැවැත්වෙනවා එය පස්වරු හතට විවෘත කරනවා .24 වෙනි දින මඤ්ඤොක්කා සහ කඩල දන්සලක්ද මේ පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා .
සියලුම බන්ධනාගාර ආයතනවල වෙසක් කූඩු ප්‍රදර්ශනය වෙසක් සැරසිලි නිර්මාණ සෑම බන්ධනාගාර ආයතනයකම සිදුකිරීමට නියමිතයි මේ වෙසක් සතිය පුරාවටම බන්ධනාගාර නේවාසිකයන් ඉලක්ක කරගෙන සීල වැඩසටහන් සහ අනෙකුත් වැඩසටහන් රාශියක් බඳනාගාරවල පුනරුත්ථාපන අංශය සම්බන්ධවෙලා සිදුකරනු ලබනවා