26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeආගමිකඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි අගනුවර බෝපාල් හි කරුණා බුද්ධ විහාරස්ථ දායක සභාවේ...

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි අගනුවර බෝපාල් හි කරුණා බුද්ධ විහාරස්ථ දායක සභාවේ බෞද්ධයන්ගේ හා මධ්‍ය ප්‍රදේශ් හි විසිරී සිටින බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් සාංචි චේතියගිරි විහාරය මෙහෙයවීමෙන් ප්‍රථම වරට වෙසක් පිංකම් රැසක්..

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි අගනුවර බෝපාල් හි කරුණා බුද්ධ විහාරස්ථ දායක සභාවේ බෞද්ධයන්ගේ හා මධ්‍ය ප්‍රදේශ් හි විසිරී සිටින බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් සාංචි චේතියගිරි විහාරය මෙහෙයවීමෙන් ප්‍රථම වරට (මැයි 25) අති උත්කර්ෂවත් පෙරහරක් ද දන්සැල් සමූහයක් ද සාංචි නගරය සහ චේතියගිරි විහාරය කේන්ද්‍ර කරගෙන හා එදින පස්වරුවේ සාංචි බෞද්ධ විශ්වවිද්‍යාල භූමියේ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ පරිශ්‍රයේ බෝධිපූජා පින්කමක් සහ සවස ගිලන්පස බුද්ධ පූජා පැවැත් පැවැත් වූ බව සාංචි චේතියගිරි විහාරවාසී උඩුගම තපස්සී හිමියෝ පැවසූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments