කොළඹ වික්රමපාල
මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් මෙසේද කීය…..
අපිට පණිවිඩයක් ලැබුණා වැසි කාලේ මියගිය සත්තුන් ..මස්කර වෙළඳපොළට නිකුත් කරලා කියලා..යම් යම් අය සඳහන් කරනවා එහෙම සිදුවීම සිද්ධ වෙලා නෑ.
මේ කාරණා පිළිබඳව සොයා බලන්නේ නැතුව මෙවැනි ප්‍රකාශ කරන්න එපා
..එහෙම කාරණයක් තිබෙනවා නම් ඔප්පු කර පෙන්නන්න අපිත් ඒකට..මොකද අදාළ පරීක්ෂණ ආයතන වලට යොමුකර එවැනි අවස්ථාවල තත්ත්ව සහතික ලබාගත යුතුයි
මෙවැනි කාරණා
වලදී පාරිභෝගිකයාට තීරණ ගන්න බැරුව ඕනුයි අසරණ වෙන්නේ.
දැනට සැකසූ කුකුල් මස් ඉතාමත් නියම තත්ත්ව සහතිකය සමඟයි වෙළෙඳපොළට නිකුත් කර තිබෙන්නේ.
සංගමයක් විදිහට අපි කියන්නේ කිසිම සැකයකින් තොරව කුකුල් මස් මිලදී ගන්නා ලෙසයි…