කොළඹ වික්‍රමපාල
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා….තැපැල් දෙපාර්තමේන්තුව සේවකයන් බදවා නොගැනීම නිසා අප ඊයේ මද්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියමාර්ගයක් ආරම්භ කරා
ප්‍රධාන තැපැල් කාර්යාල 653 උප තැපැල් කාර්යාල 3410 ක් අද දිනයේ වසා දමා තිබෙනවා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද දිනයේ තැපැල් කටයුතු කරගැනීමට පැමිණීමෙන් වලකින්න කියලාඊයේ රාත්‍රියේ සිට තැපැල් මලු බෙදා හැරීමක් සිදු කෙරුනේ නැ. මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසී තිබෙනවා හත්දහසක් පමණ සේවක හිගයක් තියෙනවා
කනිෂ්ට කාර්ය මණ්ඩල සේවක 5000 ක හිගයක් තියෙනවා උප තැපැල් නිලධාරීන් 500 ට වසර 15 තිස්සේ පමණ උසස් වීම් නැමේ බදවා ගැනිම් සිදු නොකිරීම පිළිබද අපි ලේකම් සමග සාකච්චා කරා ඔහුට බලයක් නැ කියනවා බදවා ගැනිම් පිළිජනාධිපති තැපැල් දේපල පිළිබද විතරයි හිතන්නේ බදවා ගැනිම් පිළිබද ආණ්ඩුව මුදල් අමාත්‍යංශය තැපැල් දෙපාර්තමේන්තුව විසදුම් දෙන්නේ නැනිද්‍රාශීලි ලෙස ඉන්නවා.
තැපැල් දෙපාර්තමේන්තුව වට්ටලා තැපැල් කටයුතු අඩපන කරලා මැතිවරණ කල් දාන්න උත්සහ කරනවා ද කියලා සැකයක් පවතිනවා මොකද රනිල් වික්‍රමසිංහ උත්සහ කරන්නේ මැතිවරණ දිගින් දිගටම කල් දාන්නතැපැල් භාණ්ඩ ජනතාව වෙත ලබා දීමට හැකියාවක් නැ තැපැල් දෙපාර්තමේන්තුව කඩා වටීම තුල ජනතාව අතර අප්‍රසාදය ඇති වෙනවා ඒ හරහා පෞද්ගලික කුරියර් සේවා වෙත ජනතාව යොමුවෙනවා ඇමති අබමල් රේණුවක් මේ දෙපාර්තමේන්තුව ගැන සොයා බලන්නේ නැ
අද දිනයේ ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දෙනවා අපේ ඉල්ලීම් පිළිබදලබන 24 වෙනිදා දක්වා අපි ආණ්ඩුවට කල් දෙනවා තීරණයක් ගන්න ඊට පසුවත් ආණ්ඩුව විසදුම් නොදුන්නොත් මීටත් වඩා වුර්තිය ක්‍රියාමාර්ග වලට අපි එළබෙනවා