කොළඹ වික්‍රමපාල
මේ සම්බන්ධයෙන් අධිකරණයේ නිකුත් කළ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගය මේවන විට උල්ලංඝනය කර ඇති අතර ගමනාගමන මණ්ඩලය අධ්‍යක්ෂක මණ්ඩලය පවා දැනුවත් කිරීමකින් තොරව මෙම පත්වීම් සහ උසස්වීම් ලබා දී ඇති අතර අධිකරණයටද අපහාසයක් වී ඇති බව සඳහන් කළා
මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් හා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ගන්නා බව