කොළඹ වික්‍රමපාල
එළවලු මිල තීරණය කිරීමේ මාෆියාව අතරමැදියා විසින් පවත්වාගෙන යනවා එහි වාසිය ගොවියාටත් නැහැ පාරිභෝගිකයාටත් නැහැ පෑලියගොඩ තොග වෙළඳපොලේ මිලට වඩා කිලෝමීටර් පහක් දුරින් පවතින නාරාහෙන්පිට සිල්ලර ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවකින් රුපියල් 200යක අයුතු ලාභයක් අතුරු වෙළඳ මාෆියාවන් විසින් දරනවා.
මහ පොළොවේ ඔට්ටු වෙන ගොවියටයි පාරිභෝගිකයාටයි මේකේ වාසිය ලැබෙන්නේ නැහැ.
මේකට රජයට විතරක් ඇඟිල්ල දික් කරන්න බැහැ මෙයට අතරමැදි වෙළෙඳ මාෆියාව සම්බන්ධයි.