18.1 C
Sri Lanka
Saturday, January 3, 2026
Homeදේශීය පුවත්කොරෝනා අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක මෙන්න

කොරෝනා අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක මෙන්න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ නවතම සිතියම ඊයේ(13) රාත්‍රියේ නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම සිතියම නිකුත් කර තිබේ.

දෙසැම්බර් 07 වනදා සිට අවසන් දින 14 පදනම්ව පහත සිතියම සකසා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments