26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දිවයින පුරා සියලු පාසල් හෙට සිට නිවාඩු ලබාදෙයි

දිවයින පුරා සියලු පාසල් හෙට සිට නිවාඩු ලබාදෙයි

දිවයිනේ සියලුම පාසැල් සඳහා දෙවන වාර නිවාඩුව හෙට සිට ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

දෙවන වාරය සඳහා වන පාසැල් නිවාඩුව මෙම මස 09 වෙනිදා සිට ලබා දීමටයි තීරණය කර තිබුණේ.

‪ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.‬

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments