කොළඹ වික්‍රමපාල
මැතිවරණ කොමිසම මගින් රජයේ මුද්‍රණාලයට දැනුම් දීලා තිබෙනවා මැතිවරණය සඳහා සූදානම් වෙන්න කියලා පහුගිය කාලෙත් අපි දැක්කා මැතිවරණ ප්‍රකාශයට පත් කරත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී අපට යම් යම් අපහසුතා දාලා ඒකට මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දුන්නේ නැහැ .අපිට සැකයක් තියෙනවා මගින් මේවා දැනුම් දුන්නට අපිට අවස්ථාව දෙයිද කියලා මේවා මුද්‍රණයට .
බලධාරීන්ගේ වගකීම තමයි අපිට අවශ්‍ය කරන පහසුකම් ටික සලසන එක ඒ මුද්‍රණ කටයුතු සඳහා අපි හිතනවා මේ මැතිවරණය බාධාවකින් තොරව අවශ්‍ය කරන මුද්‍රණ කටයුතු කරගන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය අවස්ථා සියලු දේවල් අපි සතුව තිබෙනවා .
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට කිසිදු කැබිනට් පත්‍රිකාවක් බාධාවක් කරගත යුතු නැහැ මුද්‍රණාලයේ සේවා සැපයුම් ආයතනයක් අක්කර හයකට ආසන්න භූමි ප්‍රමාණයක් මේ මුද්‍රණාලයට තිබෙනවා රටේ සංවර්ධනය සඳහා මේ අක්කර හය විකුණන්න අපි එකඟ නෑ මේ තුළින් රටේ සංවර්ධනයට යමක් වෙනවා නම් අපි එකඟයි . රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් මහා බැංකුවෙනුත් ඉල්ලීමක් කරනවා රාජ්‍ය දේපල ණය ලබාදීම නැවත වහාම කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා .