23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මඩකලපු දරුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ප්‍රතිලාභ රැසක්..

මඩකලපු දරුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ප්‍රතිලාභ රැසක්..

මඩකලපුවේ විගමනික ශ්‍රමික දූ දරුවන් 630කට ශ්‍රී විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ශිෂ්‍යත්ව හා වටිනා පාසල් උපකරණ ලබාදෙයි.

ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් හට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා ගරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් (28) මඩකලපුව හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදුකෙරුණා.

මෙහිදි දූ දරුවන් 321කට ශිෂ්‍යත්ව හා දූ දරුවන් 309කට වටිනා පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments