21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ජෝ බයිඩන්ගේ ජය තහවුරු වේ

ජෝ බයිඩන්ගේ ජය තහවුරු වේ

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ජයගත් බව තහවුරු වී තිබේ.

එරට මැතිවරණ ක්‍රියාදාමයට අනුව ඊයේ රැස්වු ඡන්ද විද්‍යාල නියෝජිතයන් එක් එක් අපේක්ෂකයන්ට සිය සහය ස්ථිරකර ඇති බව වාර්තා විය.

ඒ අනුව ජෝ බයිඩන්ට ඡන්ද විද්‍යාල 306ක් ලැබී ඇති අතර වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 232ක් පමණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ ප්‍රතිඵලය පිළිගැනීම මේ දක්වා ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට අභියෝග කිරීම සඳහා ඔහුට පැවති එකම අවස්ථාව ද ඊයේ ලැබුණු ප්‍රතිඵලයට අනුව අවසන්වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments