22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ආසාදිතයින් හතරදෙනෙකු නිසා බම්බලපිටිය යුනිටි ප්ලාසා වැසෙයි

ආසාදිතයින් හතරදෙනෙකු නිසා බම්බලපිටිය යුනිටි ප්ලාසා වැසෙයි

කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු වාර්තාවීම නිසා බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය තාවකාලිකව වසන ලද බව ඊයේ (14)වාර්තා විය.

පරිගණක අමතර කොටස් හා උපාංග අලෙවිසල් මෙන්ම එම ගබඩා විශාල ප්‍රමාණයක් පිහිටා ඇති මෙම සාප්පු හා කාර්යාල සංකීර්ණයට නිරන්තරයෙන්ම තොරතුරු තාක්ෂණයට හා සම්බන්ධිත පිරිස් එක්රොක්වේ.ආසාදිතයින් වාර්තාවූ පරිශ්‍ර විෂබීජ හරණයට කටයුතු යොදා ඇති අතර ආශ්‍රිතයින් නිරෝධායනයට හා පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments