21.4 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන 480 ක ප්‍රදානය MCCය විසින් ඉල්ලා...

ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන 480 ක ප්‍රදානය MCCය විසින් ඉල්ලා අස්කර ගනියි

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්‍යක්ෂ මණ්ඩලය 2019 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් පස් අවුරුදු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානය අත්හිටුවා තිබෙනවා.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අද දිනයේදී නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක ඒ බව සඳහන් කර තිබුණා.

ඉදීරි වර්ෂය සඳහා වන MCC ප්‍රදානයන් ලබා දෙන රටවල් සම්බන්ධයෙන් ද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් එහිදී සිය අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව ආර්ථික වර්ධනය වැඩි කිරීමේ ඉලක්කගත ආයෝජන තුළින් දරිද්‍රතාවය අවම කිරීම සඳහා MCC අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සියරා ලියොන් රාජ්‍යය පස් අවුරුදු ප්‍රදාන වැඩසටහනක් සඳහා ඒකමතිකව තෝරා ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments