කොළඹ වික්‍රමපාල
ඒ අනුව පළමු චක්‍රලේඛනය තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යභාර නිලධාරීන්ට මේ වන විට යවා තිබේ
මේ අනුව මැතිවරණයට අදාළ සියලු ලිපි ලේඛන බාර ගැනීමේ හැකියාව පවතිනවා
මැතිවරණ කටයුතු සඳහා සියලු තැපැල් සේවකයන්ගේ සියලු වෘත්තිය සමිතිවල සහයෝගය ලැබෙනවා
තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් දෙපාරකට හුවමාරු වන නිසා එය ලක්ෂ දාහතරකට අගයක් දක්වා වැඩි වේ
නිල චන්ද පත්‍රිකා බෙදා හැරීම සඳහා සේවකයන් අටදාහක් පමණ යොදවන්න බලාපොරොත්තු වෙනවා
මෙම මැතිවරණ කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමස්ථ සේවකයන් දොළොස් දහක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා