29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පාසැල්වලට අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන්-අධ්‍යාපන අමාත්‍යාංශය

පාසැල්වලට අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන්-අධ්‍යාපන අමාත්‍යාංශය

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇත. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු විසින් ඉහත තොරතුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments