ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 75 වන සංවත්සරයට සමගාමීව සහ ලෝක තැනැත්තන් වෙළදාම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය පාදක කොටගෙන ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත අපරාධයක් වන තැනැත්තන් වෙළෙදාමට හසුනොවෙමු යන්න පිළිබඳව පොදු මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීපව්‍යාප්ත චිත්‍ර තරගාවලියක් සංවිධානය කෙරිණි.
එහි ජයග්‍රාහී චිත්‍ර ප්‍රදර්ශනය බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී 07 පැවැත්විණි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

