24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeක්‍රීඩා පුවත්දකුණු පළාතේ ප්‍රමුඛ පාසල් රැසක සහභාගීත්වයෙන් අන්තර් පාසල් හොකී තරඟාවලියක්..

දකුණු පළාතේ ප්‍රමුඛ පාසල් රැසක සහභාගීත්වයෙන් අන්තර් පාසල් හොකී තරඟාවලියක්..

ගාල්ල  දිස්ත්‍රික්කයේ ඇල්පිටිය අධ්‍යාපන කලාප බල ප්‍රදේශයට අයත් ගා/නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයීය  හොකී සංගමය  දකුණු පළාතේ ප්‍රමුඛ පාසල් රැසක්  සම්බන්ධ කර ගනිමින් දෙවන වරටත් සංවිධානය කරනු  ලබන දැවැන්ත හොකී තරගාවලිය සහ සැණකෙළිය  නියාගම වෘත්තීය පුහුණු ක්‍රීඩාංගණයේ දී මෙම මස 16 සිට 18 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දකුණු පළාතේ පාසල් 15 ක් නියෝජනය කරමින් 14 න් පහළ හොකී කණ්ඩායම් 20 ක තරඟකරුවන් 400 ක් පමණ මෙම තරඟාවලිය සදහා සහභාගි වීමට නියමිතය.  

මෙම හොකී තරගාවලියේ සමාප්ති උළෙල සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් 18 වන දින සවස 4.00 ට ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ද  කටයුතු යොදා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments