22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ඊශ්‍රායලයේ වාණිජ අගනගරය ලෙස ටෙල් අවීව් තුලි ඇතිවු පිපිරිම හමාස් හා ඉස්ලාමික්...

ඊශ්‍රායලයේ වාණිජ අගනගරය ලෙස ටෙල් අවීව් තුලි ඇතිවු පිපිරිම හමාස් හා ඉස්ලාමික් ජිහාඩ් පිළිගෙන තිබේ.

ඉකුත් ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ ආගමික මධ්‍යස්ථානයක් අසල සිදුකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම හමාස් සහ ඉස්ලාමික් ජිහාඩ් සංවිධාන වල සන්නද්ධ කණ්ඩායම් භාරගෙන තිබේ.   

ඊශ්‍රායල පොලීසිය සහ ෂින්බෙත් බුද්ධි සේවය එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වාදී ඇත.

එහිදී බෝම්බය රැගෙන යමින් සිටි පුද්ගලයා මියගිය අතර ඒ අසල සිටි තවත් පුද්ගලයෙක් එහිදී තුවාල ලැබීය.

ඊශ්‍රායලයේ වාණිජ අගනගරය ලෙස ටෙල් අවීව් සැලකෙයි.

පොලීසිය පවසන්නේ එම පුද්ගලයා, ජනාකීර්ණ ප්‍රදේශයට බෝම්බය රැගෙන යමින් සිටින අතරතුරදී එය පුපුරා ගොස් ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments