22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeසාහිත්‍යයවතුකරයේ කවීන් විසි දෙනෙකුගේ කවි ඇතුළත් ‘‘කහට සුවඳ කවි" "Tea Stained Lines"...

වතුකරයේ කවීන් විසි දෙනෙකුගේ කවි ඇතුළත් ‘‘කහට සුවඳ කවි” “Tea Stained Lines” (11)දා එළි දැක්වේ.

කහට සුවඳ කවි” “Tea Stained Lines” එළිදැක්වීම (11) කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී..

වසර දෙසීයකට ආසන්න කාලයක් මේ රටේ ජාතික ආර්ථික පෝෂණයට දැවැන්ත දායකත්වයක් දුන් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාවගේ පද්‍ය සාහිත්‍ය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන්ට සමීප කරවීම අරමුණු කරගනිමින්,PEN International හි සහයෝගීතාවය ඇතිව PEN Sri Lanka සංවිධානය ප්‍රකාශයට පත් කරන මලෛග කාව්‍ය සරණිය ” කහට සුවඳ කවි” “Tea Stained Lines” කවි පොත එළිදැක්වීම ( 11) පස්වරු 2.30 කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී (R.G.සේනානායක මාවතේ බෞද්ධයා නාලිකාව ආසන්නයේ – කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට – CIS අසල) පැවැත් වේ.
වතුකරයේ කවීන් විසි දෙනෙකුගේ කවි ඇතුළත් මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ වැඩසටහන කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ඉන්දියා ශ්‍රී ලංකා සමාජයේ සහයෝගය ඇතිව සංවිධානය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments