.ඒ අනුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා මැද කොළඹ, සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මැදකොළඹ, ජාතික ජන බලාවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නුගේගොඩ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ පිළියන්දල, සර්වජනබලයේ අපේක්ෂක දිලිත් ජයවීර මහතා කොට්ටාව යන ප්‍ර දේශවල සිය ප්‍රචාරක රැලි පවත්වතී. මේ සඳහා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බව ශ්‍රී පොලිසියේ රථවාහන අංශය පවසයි.
ජනාධිපතිවරණය 2024 අවසන් ප්‍රචාරක රැලි මෙසේ පැවැත්වේ
RELATED ARTICLES