26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedරට විනාශ කළ රාජපක්ෂවරු එක්ක අනුර සහ රනිල් සම්බන්ධකම් තිබුණත් අපිට හොරු...

රට විනාශ කළ රාජපක්ෂවරු එක්ක අනුර සහ රනිල් සම්බන්ධකම් තිබුණත් අපිට හොරු එක්ක ඩීල් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සියලුම බුද්ධි අංශ වාර්තා අනුව සමගි ජන බලවේගය සහ තමා වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජය ගන්නා බවට යථාර්ථවාදී සත්‍යවාදීව තහවරු වී ඇති බවත් එම විශ්වාසය රට පුරා ව්‍යාප්ත වී ඇති බවත් මේ ජයග්‍රහණය සාමකාමීව නිහතමානීව සහෝදරත්වය රැකගෙන සැමරිය යුතු බවත් මේ අවස්ථාවේ අනුර රනිල් ඩීල් එක පරාජය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 72වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 18 වෙනිදා කොළඹ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments