29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්NB 9268 බස්රථයේ ගමන් කළ මගීන්ට පොලීසියෙන් නිවේදනයක්

NB 9268 බස්රථයේ ගමන් කළ මගීන්ට පොලීසියෙන් නිවේදනයක්

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියන් පස්දෙනා අද (31) උදෑසන පොළොන්නරුවෙන් ගමන් ආරම්භ කළ NB 9268 බස්රථයෙන් ගමන් කර ඇති බව අනාවරණය වී තිබේ.

එබැවින් එම බස් රථයේ ගමන්ගත් මගීන් සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම බස්රථය අද උදැසන 5.45ට පොළොන්නරුවෙන් කොළඹ බලා පිටත් වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments