21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedපාර්ලිමේන්තු මැතිවරණ සමයේ මෙ‌තෙක් ලැබි ඇති පැමිණිලි

පාර්ලිමේන්තු මැතිවරණ සමයේ මෙ‌තෙක් ලැබි ඇති පැමිණිලි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ.

ගතවූ දිනයේ පැමිණිලි 58ක් කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා වන අතර ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් මෙතෙක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලැබී ඇති පැමිණිලි 401න් 309ක්ම මේවන විටත්  විසඳා ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments