27.8 C
Sri Lanka
Saturday, June 28, 2025
Homeදේශීය පුවත්බන්ධනාගාර සේවය ශ්‍රි ලංකා විශෝධන සේවයක් බවට පත් කරයි

බන්ධනාගාර සේවය ශ්‍රි ලංකා විශෝධන සේවයක් බවට පත් කරයි

බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන්
රත්වත්තේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2021.01.04) දින ප්‍රගති සමාලෝචන
රැස්වීමක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදි බන්ධනාගාර නිළධාරින්ගේ සේවා උසස්වීම් හා ප්‍රවර්ධන කටයුතු
වෙනුවෙන් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා විසින් බන්ධනාගාර
නිළධාරීන් වෙනුවෙන් සැකසුණු යෝජිත නව සේවා ව්‍යවස්ථාව ගරු රාජ්‍ය
අමාත්‍යතුමා වෙත පිළිගැන්විණි. මේ සඳහා අමාත්‍යාංශ ලේකම් වී.ආර්. සිල්වා
මහතා, ඇතුලු බන්ධනාගාරයේ උසස් නිලධාරීන් විශාල පිරිසක් සහභාගි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments