23.2 C
Sri Lanka
Sunday, June 29, 2025
Homeදේශීය පුවත්ඥානසාර හිමිගෙන් ගැබිණි මව්වරුන්ට වියළි ආහාර

ඥානසාර හිමිගෙන් ගැබිණි මව්වරුන්ට වියළි ආහාර

මැදිරිගිරිය ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් පන්සීයක් සඳහා අවශ්‍ය වියළි ආහාර පාර්සල් බෙදාදීම බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩ අත්තේ ඥානසාරස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (06) සිදුකෙරිණි.

මේ අවස්ථාවට තිකෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි දේශමාන්‍ය තිළිණි ප්‍රියමාලි හා තාරුණ්‍යට අරුණැල්ලක් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඉසුරු බණ්ඩාර යන මහත්ම මහත්මීන් අනුග්‍රහයෙන් සිදුවූහ. මේ අහාර පාර්සල් බෙදාදීමට පොළොන්නරු දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාද එක්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments