සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමෙන් පසු (18) සවස 3.30 වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 16000 ක්. ඉන් ටොන් 6000ක් කැකුලු සහල් ද, ඉතිරි ටොන් 10000 නාඩු සහල්ද වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.