29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය ඇමතිවරියටත් කොවිඩ්

සෞඛ්‍ය ඇමතිවරියටත් කොවිඩ්

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව බී.බී.සී සිංහල සේවය පවසයි.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග පැවසු බව එම පුවත් සේවය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයවීමට තීරණයකර ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් වී නොමැත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments