29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඇගළුම් කම්හලේ තවත් 69කට කොරෝනා

ඇගළුම් කම්හලේ තවත් 69කට කොරෝනා

මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතය.

39 හැවිරිදි දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට ඊයේ හඳුනාගැණුනු අතර ඇයගේ  16 හැවිරිදි දියණිය ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබුණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments