27.3 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වේ - මරණ 13 යි

වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වේ – මරණ 13 යි

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව අද දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13කි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 422කි.

ඉන් 409ක්ම වාර්තා වී ඇත්තේ කොවිඩ් දෙවැනි රැල්ලෙනි. ඒ, 2020 ඔක්තෝබර් මාසයෙන් පසුවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments