22.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී තිබෙනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහු පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව කොළඹ IDH රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

මියයන විට ඔහු 81ක් හැවිරිදි වියේ පසුවුවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments