ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler) මහත්මයා පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු අමාත්‍යාංශයේ දී හමුවිය.එහි දි covid-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ විගමනික ශ්‍රමිකයන්ගේ පැන නැගී ඇති අර්බුදයන් විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිළිවෙල පිළිබඳවත් ඒ සඳහා අන්තර් ජාතික වශයෙන් ලබාදිය හැකි සහයෝගයන් පිළිබඳවත් සාකච්ඡා කෙරින.
ස්විස්ටර්ලන්ත තානාපතිතුමා හා කම්කරු ඇමති හමුව
RELATED ARTICLES