22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යලි මෛත්‍රීපාලට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යලි මෛත්‍රීපාලට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපති ලෙස යළිත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව තිබේ. 

එම පක්ෂයේ විධායක සභාව ඊයේ (25) පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. 

එමෙන්ම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස නැවතත් රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා පත් කිරීමටද තීරණය වී ඇත.

ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා පත්වි තිබෙන බවද වාර්තාවේ.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments