25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සරත් වීරසේකරට ස්වයංරැකියා නියුක්තිකයින්ගෙන් තිලිණයක්

සරත් වීරසේකරට ස්වයංරැකියා නියුක්තිකයින්ගෙන් තිලිණයක්

ස්වයංරැකියා නියුක්තිකයින්ගේ නව සම්මේලනය ප්‍රධාන කාර්යාලය ඉකුත්(18) කොටුව දුම්රිය නැවතුම් පොළ අසල ලෝක වෙළඳපොළේ ඉහළ මාලයේ ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා අතින්  සුභ මොහොතින් ආරම්භ කෙරිණි. 

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් වශයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියරි අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර, විදේශ කටයුතු පිළිබඳ ඇමැති දිනේෂ් ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකකොඩි යන මහත්වරුන් පැමිණ සිටියේය. කාර්යාලය ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් විවෘත කෙරිණි. නව සම්මේලනයේ ප්‍රධාන ලේකම් චානක අශෝක හෙට්ටිආරච්චි හා විධායක සභාව මෙම කටයුතු සංවිධානය කර තිබිණි. 

එහිදි එම සම්මේලනය ඇමැති ආචාර්ය සරත් වීරසේකර වෙත කඩුවක අනුරුවක් තිළිණයක් ලෙසලබා දෙන ලදී
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments