18.1 C
Sri Lanka
Saturday, January 3, 2026
Homeදේශීය පුවත්ලොව ප්‍රමුඛ හදුන්කූරු නාමය දැන් ශ්‍රී ලංකාවේ

ලොව ප්‍රමුඛ හදුන්කූරු නාමය දැන් ශ්‍රී ලංකාවේ

සුහද ඉන්ඩ්‍රස්ට්‍රීස් ආයතනයේ ප්‍රදර්ශණ කුයිටක් පසුගිය දා සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ ඉදිකල අතර එම ප්‍රදර්ශණ කුටිය විවෘත කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එම අවස්ථාවට සුහද ඉන්ඩ්‍රස්ට්‍රීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක කොතලාවල / විකුණුම් හා අලෙවි කලමණාකරු චමින්ද දිසානායක / විකුණුම් කළමණාකරු නලීන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී විය.

සුහද ඉන්ඩ්‍රස්ට්‍රීස් ආයතනය ලොකයේ ප්‍රමුඛතම අලෙවි නාමයක් වන සයිකල් නාමය ඔස්සේ නිශ්පාදනය කෙරෙන හදුන්කූරු සදහා මෙරට එකම නියෝජිතයා වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments