23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කහ සොයා තවත් බහලුම් දෙකක් පරීක්ෂා කෙරේ.

කහ සොයා තවත් බහලුම් දෙකක් පරීක්ෂා කෙරේ.

වියළ මිදි බව පවසමින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද කහ තිබේදැයි තවත් බහලුම් දෙකක් අද(23) සෝදිසි කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව ඉකුත් (21) කහ කිලෝ 7100ක්ද(22) කහ කිලේ 6800ක් සොයා ගැනීමට ශ්‍රී රේගුව සමත්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments