22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වෙසක් උත්සවය සැමරීම ගැන පවතින තත්ත්වය සළකා බලා තීරණයක් ගන්නවා. යුධ හමුදාපති

වෙසක් උත්සවය සැමරීම ගැන පවතින තත්ත්වය සළකා බලා තීරණයක් ගන්නවා. යුධ හමුදාපති

වෙසක් උත්සවය සැමරීම පිළිබඳ පවතින තත්ත්වය සළකා බලා ඉදිරියේදි තීරණයක් ගන්නා බව යුද හමුදාපති හා කොවිඩ්19 පැතිරයා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

වෙසක් උත්සවයට තවත් කල් තිබෙන නිසා ඒ ගැන තීරණ තවත් කල් තිබෙන බවට ඒ මහතා වැඩිදුරටත් කියයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments