29.1 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්කොවිඩ් වලින් බේරීමේ වගකීම සීයට සීයක්ම ජනතාවගේ අතේ. උපුල් රෝහණ

කොවිඩ් වලින් බේරීමේ වගකීම සීයට සීයක්ම ජනතාවගේ අතේ. උපුල් රෝහණ

සීයට සීයක්ම කොවිඩ්වසංගතයෙන් බේරි සිටිමේවගකීම ඔබේ අතේයි තිබෙන්නේ ජනතාව වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

සංචරණ නීති දැඩිවන බවක් නොපැවතුණත් ඉදිරි සති දෙක තුන අවධානම් තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. ඒ නිසා මේවසංගතයෙන් බේරීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම පිළිපදින්නයි ජනතාවගෙන් ඉල්ලනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments