22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ඉදිරි සති දෙකේ රාජ්‍ය හා පෞද්ගලික උත්සව තහනම්. ජනාධිපති මාධ්‍ය අංශය

ඉදිරි සති දෙකේ රාජ්‍ය හා පෞද්ගලික උත්සව තහනම්. ජනාධිපති මාධ්‍ය අංශය

ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත.

කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොවිඩ් නීති රේගුලාසීන්ට අනුකූලව මංගල උත්සව පැවැත්වීමට බදාවක් නොවන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments