28.6 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්ගෑස් මිල වැඩි කරන්න දෙන්නේ නැහැ.

ගෑස් මිල වැඩි කරන්න දෙන්නේ නැහැ.

කිසිදු අවස්ථාවකදි ගෑස් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ලෝක වෙලදපොළේ ගෑස් මිල ඉහල යාම හේතුවෙන් සමාගම් පත්ව ඇති අපහසුතා සම්බන්ධයෙන් රජයෙන් සහන ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments