27 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්වෙසක් සමයද අවධානම්. පි.එච්.අයි. සභාපති

වෙසක් සමයද අවධානම්. පි.එච්.අයි. සභාපති

එළඹෙන වෙසක් සමයද ඉතා අවධානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ වෙසක් උත්සවය වෙනුවෙන් අනවශ්‍ය මහජන ඒකරාශී වීම් සංවිධානය නොකල යුතු බවයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සඳහා පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments