29.1 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්ආනයනික අර්තාපල් බද්ද වැඩිකෙරේ.

ආනයනික අර්තාපල් බද්ද වැඩිකෙරේ.

ආනයනික අර්තාපල් බද්ද රුපියල් 15 සිට 50 දක්වා ඉහල දැමීමට රජය තීරණය කර තිබේ.

මේ දිනවල දේශීය අර්තාපල් අස්වනු නෙලන කාලය බැවින් විශාල අස්වැන්න ප්‍රමාණයක් බලාපොරොත්තුවන බැවින් රජය මෙම තීරණය කර තිබෙන බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments