20.5 C
Sri Lanka
Saturday, October 4, 2025
Homeදේශීය පුවත්පළමු වරට කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා මෙරටින් වාර්තා වෙයි

පළමු වරට කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා මෙරටින් වාර්තා වෙයි


දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත. මිට පෙර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. ඒ ආසාදිතයින් 997ක් ලෙසින්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments