චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා ඊයේ (27) රාත්‍රී දිවයිනට පැමිණීයේය.
ඒ අනුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත අතර පසුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව හ නෙළුම් කුළුණ බැලීමටද චීන ආරක්ෂක ඇමැති යෑමට නියමිතයි.
චීන ආරක්ෂක අමාත්‍යවරයා ලබන 29 වනදා දක්වා මෙරට රැඳී සිටින බව එම නිවේදනයේ දැක්වේ.